කංචන කටාර් රාජ්‍යයට – සුසිල් රුසියාවට
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඊයේ (27) රාත්‍රී කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා අද (28) අලුයම ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති අතර ඉන් අනතුරුව රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. ඉන්ධන සහ ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡා කිරීම එම සංචාරයේ…









