පොත්ත සුදු ලොක්කී ඉවතට
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ. ඒ අනුව ඒ මහතා අද දින සිට සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතය. මෙම ධුරයේ කටයුතු කරන ලද ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඒ අනුව ධුරයෙන් ඉවත් වෙයි.









