isaimini tamil movies free download

ජනප්‍රිය නිළි සේමිණීට දඩ

බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාමේ චෝදනාවකට වරද පිළිගත් ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පී. ඩී. පෙරේරා මහතා නියෝග කර ඇත. මෙම සිද්ධියට අදාළව පැමිණීල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසිනි. නඩුව අධිකරණය හමුවේ විභාග වන අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසීටීම මත සැකකාර සේමිනී…

Local government elections

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දමයි

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය . 2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා ,නගර සභා…

sripadaya

සිරිපා වන්දනාවේ යන අයට එන්නත් කාඩ්පත අනිවාර්යයි

මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. අති විශේෂ ගැසට් පත්‍රය අනුව සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායාපිටපතක් ළඟ තබා ගත යුතුය. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුඛ ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ…

elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගියත් එළවළු තොගවල හිඟයක්

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක එළවළු තොගවල හිඟයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ. වෙළෙඳුන් පවසන්නේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් එළවළු සැපයුම කැපීපෙනෙන ලෙස අඩුවිය හැකි බවය. ඉකුත් දින කිහිපයේම වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් අඛණ්ඩව ඉහළ ගියේය. මෙවන් වාතාවරණයක පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට එළවළු තොග ලැබීම සියයට 40කින් පමණ පහළ බැස…

covid live news
|

මැති ඇමතිවරු 60 කට ආසන්න පිරිසක් රටින් පිටව යයි

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 60 කට ආසන්න පිරිසක් විදෙස්ගත වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ පිරිස් ද මෙම මෙම කණ්ඩායමේ සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දූ දරුවන් ඥාතීන් දැක බලා ගැනීමට මෙම නිවාඩු කාලයේදී ඔවුන් විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන්…

e news paper

මහබැංකු අධිපතිගේ ගැසට්ටුවට නීතීඥ සංගමයෙන් පෙත්සමක්

බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය…

gas-blast ada derana news 12.30 today

ප්‍රමිතියෙන් තොර ගෑස් යළිත්

කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රමිතියෙන් තොර ගෑස් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරාම ගෑස් ටැංකි ඒ ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් වාර්තා වූ පසු නිවැරදි ප්‍රමිතියකින් යුතු ගෑස් ගෙන්වන බවත් ඉන් පසු ගැටලුව අවසන්වන බවත් ර‍ජය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මේ වනවිට…

oil

ඉන්ධන සලාක ක‍්‍රමයට

රට ඉන්ධන ආනයන අර්බුදයට පිළිමයක් ලෙස සලාක ක්‍රමයට ඉන්ධන ලබා දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. පවතින විදේශ විනිමය අර්බුද හේතුවෙන් ඉන්ධන ආනයනය සදහා විශාල මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකට යායුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු යෝජනා කර ඇත. බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක්…

raga tumblr ass video
|

විප්ලවීය වෙනසක් – කිතුල් රා “රාගා” සන්නාමය යටතේ වෙළදපොලට

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ඊයේ (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කටයුතු යොදා තිබිණි. කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම…

human rights commission in sri lanka, human rights commission of sri lanka act, human rights commission branches, chairperson human rights commission sri lanka, human rights commission kandy, human rights commission vacancies, human rights commission address, head office of human rights commission

මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය වෙනස් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.