nawa katha ekathuwa
|

කොස් දෙල් පලා වර්ග මිලත් ඉහළට

එළවලු මිල ඉහළ යාමට සාපේක්ෂව කොස් දෙල් පලා වර්ග මිලද ඉහළ යාමත් සමග  පාරිභෝගි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන වි මෙම ප්‍රදේශයේ කපන ලද කොස් ක්‍රිලෝව රුපියල් 150ත් 160ත් අතර මිලකටද දෙල් ගෙඩිය රුපියල් 150ත් 250ත් අතර මිලකටද පලා මිටිය රුපියල් 50ක් වැනි මිලකටද අලෙවි වනු ඇත. මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට…

protect unblocked porn
|

ගෘහස්ථ කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 100ත් 500ත් අතර

ගෘහස්ථ කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවයි අප සංගමයේ ඉල්ලිම මේ වන විට හැටන් වැනි ප්‍රදේශවලින් පිට පලාත්වලට ගොස් සිටින සමහර ගෘහස්ථ කම්කරුවන්ට ගෙවන දෛනික වැටුප වන්නේ රුපියල් 100ත් 500ත් අතර මුදලක් මෙම මුදල ප්‍රමාණවත් නැති බවයි අපගේ හැගිම. ප්‍රොටෙක් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පැවත්…

lhub
|

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන්නම යයි

මෙරට වාණිජ චිත්‍රපට කලාවේ දැවැන්තයෙකු වන සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 72 වැනි වියේ පසු වුණා. යසපාලිත නානායක්කාරයන්ගේ “ගැහැණියක්” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි සුනිල් සෝම පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ගේ මුල් චිත්‍රපට පහ වන “ඔබට දිවුරා කියන්නම්”, “ජය අපිටයි”, “දිනුම” (සම අධ්‍යක්ෂණය), “රජ වැඩකාරයෝ” සහ “ඔබටයි ප්‍රියේ ආදරේ”…

elec set alarm for 11 30

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම සුදානම්

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා කියා සිටියි. පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත අතර, අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති , “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය…

gas pike skyward

ගෑස් පැමිණිලි මානව හිමිකම් කොමිසමට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ඇතිවූ ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ගොනු…

corona crest connect

කොරෝනා පැතිරීම වේගවත්වෙයි. අද විශේෂ සාකච්චාවක්…

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීමක් පස්වරුවේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි. මේ අතර සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙන්නේ බිම් මට්ටමේ කොරෝනා පැතිරීම වේගවත් වී ඇති බැවින් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.

podilasi

පොඩි ලැසී හමුවීමට නීතිඥවරුන්ට අවසර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම කරුණ අද (09) මෝසමක් මාර්ගයෙන්  මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. අනතුරුව…

lankatruth

අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් විසින් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට ලිපියක් යොමු කර තිබේ. ලිපිය යොමු කරමින් උන්වහන්සේ පවසන්නේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳව ගෙන ඇති ඉක්මන් ක්‍රියාමාර්ග පැසසුමට ලක් කරන බවය. එලෙස වේගවත් ක්‍රියාමාර්ග ගැනීම තුළින් ප්‍රියන්ත කුමාර මහතාට හා ඔහුගේ පවුලේ අයට යුක්තිය ඉටු වනු ඇති…

nano-diyara-pohora lankatruth

නැනෝ දියර පොහොර කෑනූත් පුපුරයි

පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත. ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ගබඩාව විවෘත කළ අවස්ථාවේ කාබනික දියර පොහොර කෑන් හයක් පුපුරා තිබූ බව ගොවිජන සේවා කොමසාරිස් ඒ.එච්.එම්.එල්.අබේරත්න පැවසුවේය. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද,පරීක්ෂණ කටයුතු සඳහා මෙම කාබනික දියර…

sinhala wal zone

බිත්තර 27යි හා කුකුලා 900යි

බිත්තර හා කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ සුදු බිත්තරය මිල රුපියල් 24ත් 26ත් හා රතු බිත්තරයක මිල රුපියල් 25ත් 27ත් දක්වා ඉහල ගොස් ඇති බවත්ය. එමෙන්ම කුකුල් මස් ක්‍රිලෝවද මේ වන විට…