සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඩලින් සමුගනියි
ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (4) අලුයම අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 57 හැවිරිදි වියෙහි පසුවිය. 2021 නොවැම්බර් මාසයේදී ඔහු නැවතත් රෝහල් ගත කරන ලද අතර අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් සති ගණනාවක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. 1964 ජුනි 13 දින පානදුරේ උපත…