බෝගම්බර සංචාරක ආකර්ෂණය දිනන ස්ථානයක් බවට පත් කිරීමට යයි
විසල් මහනුවර සංවර්ධිත නව සැලැස්ම අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගත හැකි ස්ථානයක් බවට මහනුවර නගරය පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ යටතේ බෝගම්බර පැරණි බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙටි කාලයක් තුළදී නිමාවට පත් කරන බව අද (17) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති නව සැලැස්ම පිළිබද සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව…