බඩුමිලට එරෙහි තැන තැන විරෝධතා
බඩු මිල, පොහොර අර්බුදයට විසැඳම් ඉල්ලා දිවයින පුරා ස්ථාන කීපයකදී අදත් විරෝධා කීපයකදී අද පැවැත්විණි. මහනුවර, මහරගම දී මෙසේ විරෝධතා පැවැත්විණි. එහිදි විරෝධතාකරුවෝ “බඩු මිල වහා අඩු කර ජනතාවට සහන ලබා දෙනු ” රුපියල් කෝටි විසිදහසක තෙල් මිල පාලන අරමුදලට සිදු වූ දේ රටට හෙළිකරනු, බොරු කතා එපා බඩු මිල අඩු කරනු , ජනතාව කබලෙන්…