අමුඩ මන්ත්‍රී සත්‍යග්‍රහයක
ගොවි ගැටළු සම්බන්ධයෙන් අදහස් පලකරන ගොවි නායකයින් මර්දනයට හා මාධ්‍ය මර්දනයට එරෙහි වන බව කියමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ආර්.එම් අනුර බණ්ඩාර මහතා (අමුඩයා මන්ත්‍රී) අමුඩයෙන් සැරසි මහවිලච්ය පේමඩුව හන්දියේ පිහිටි බස් නැවතුමක වහලය මත නැගී ඊයේ (12දා) උදෑසන සත්‍යග්‍රහයක නිරතවිය. වර්ථමාන රජය මගින් රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය ආනයන…