අඹගමුවේ ගතවු පැය 24 තුලදි කොවිඩ් ආසාදිතයන් 75ක්
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද අහඹු හා පසු ගිය දිවලදි හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ පලමු පෙළ ආශ්‍රිතයන්ගේ පි. සි. ආර්. වාර්ථා…