කළුතරට ගංවතුර අවදානමක්
ඇහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බැවින් ගංගා ආශ්‍රිත හා පහත් බිම්වල පදිංචි ජනතාව විමසිලිමත්ව සිටින්නැයි ආපදා කළමණාකරන ඒකකය ජනතාවට දැනුම් දෙයි. උදෑසන සිට අැදහැලෙන ධාරාණිපාත වර්ෂාත් සමග දිස්ත්‍රික්කයේ පහත් බිම් හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවෙමින් තිබේ. අගලවත්ත වෙියංගල්ල,කුඩලිගම මාර්ගය දහවල් වනවිටත් ජලයෙන් යටව තිබිණි. මෙි අතර කුකුළේ ගඟ බලාගාරයේ…