Good Friday

මහ සිකුරාදා දිනය අදයි

කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදයි. මහා සිකුරාදා යනු, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ක්‍රිස්තියානි ආගමික නිවාඩු දිනයකි. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ ලොව පුරා කිතුනු බැතිමතුන් යැදුම්, උපවාස, පුන්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබයි. ජේසුස් වහන්සේ කුරුසපත්වීම හා කල්වාරියේ…

tracuk

නුවරඑළියේ අනතුරින් කාන්තාවන් 3ක් මරුට

නුවරඑළිය වැලිමඩ මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් මතට කන්ටේනර් රථයක් පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇති බව නුවරඑළිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය සිල ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් ගත් ත්‍රිරෝද රථයක් මතට හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි මෙම කන්ටේනර් රථය පෙරලි…

සැමියා හා බිරිඳ එක් වී අනියම් සැමියා එලොව යවයි

සැමියා හා බිරිඳ එක් වී අනියම් සැමියා එලොව යවයි

තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කළ පුද්ගල මළසිරුරක් සීගිරිය නව නගරය ආසන්නයේ මාර්ගයක් ආසන්නයේ තිබී සීගිරිය පොලිසිය විසින් සොයා ගෙන ඇත. මියගිය පුද්ගලයා මැල්සිරිපුර, අලූත්ගම, නෑබඩ පදිංචි තිදරු පියෙක් බවට පොලිසිය හඳුනාගෙන ඇත. සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සිවිල් සේවකයකු හා ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් තියුණු ආයුධයක් සමග ඝාතනයේ වගකීම භාරගෙන   උදෑසන පොලිසියට භාරවී තිබේ. මියගිය…

ravi

රවී ඇතුළු පිරිසට ඇප නියම වෙයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනා ට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ රුපියල් බිලියන 15ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන්ය. මේ අතර හිටපු ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව තවත් නඩුවක් අද දහවල් විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

ආනන්ද විදුහලේ හත සහ අට ශ්‍රේණි වැසෙයි

ආනන්ද විදුහලේ හත සහ අට ශ්‍රේණි වැසෙයි

කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත. මෙම ගුරුවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඩෙංගු වැලඳීම නිසා ඔහු රෝහල් ගත කිරීමේ දී කළ පීසීආර් පරීක්ෂණයේ දී ය. විද්‍යාලයීය නේවාසිකාගාරයේ සිට ඇති මෙම ගුරුවරයාගේ ආශ්‍රිතයන් ලෙස හත සහ…

polthel

පොල්තෙල් වලට තරු

ඇසුරුම් කළ පොල්තෙල් පමණක් වෙළඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට, පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. එහි අධ්‍යක්ෂ පියසේන එදිරිමාන්න මහතා සඳහන් කළේ , ඇසුරුම් නොකළ පොල්තෙල් වෙළඳපොළේ අලෙවි කිරීම හේතුවෙන් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇති බවයි. ප්‍රමිතියෙන් යුත් ඇසුරුම් කළ පොල්තෙල් සඳහා තරු සලකුණු ලබා දීමේ ව්‍යාපෘතියක් ද මේ වනවිට ක්‍රියාත්මක බව…

හිටපු කොටි 30 ක් ජර්මනියෙන් පන්නයි

හිටපු කොටි 30 ක් ජර්මනියෙන් පන්නයි

නීතිවිරෝධි ලෙස ජර්මනියට පැමිණි හිටපු කොටි ක‍්‍රියාකාරීන් 30 ක් මෙරටට පිටුවහල් කිරීමට ජර්මන් රජය තීරණය කර ඇත. ප‍්‍රෑන්ක්පර්ඞ් ඩයල්ඩෝස් සහ ස්ටුහම් නගරවල රැඳවුම් කඳවුරුවල මෙම කොටි ක‍්‍රියාකාරීහු රඳවා සිටිති. මෙම හිටපු කොටි ක‍්‍රියාකාරීන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීම අත්හිටුවන ලෙස ජර්මානු කොටි ඩයස්පෝරාව ජර්මනිය චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ගෙන් ඉල්ලා ඇත.

යුක්තිය උදෙසා පුරවැසියෝ බිහි වෙයි…

යුක්තිය උදෙසා පුරවැසියෝ බිහි වෙයි…

දිවයිනේ බොහෝ පුද්ගලයින් විවිධාකාරයේ ශාරිරිකව හා මානසිකව වධහිංසනයන්ට ගොදුරු වේ. මෙය අතීතයේ මෙන්ම වර්තමානයටද පොදුය. වෙනසකට ඇත්තේ මේ වන විට පොලිසියෙන් සිදුවන වධහිංසනයන් ද ඉහළ යමින් පැවතීමය. මෙලෙස විවිධ වධහිංසනයන්ට ලක් වීමෙන් වින්දිතයින් වු බොහෝ දෙනෙක් දිවයින පුරා ඇත. මේ සියලු වින්දිතයින් ඒකරාශි කර ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් යුක්තිය උදෙසා පුරවැසියෝ නමින් සංවිධානයක් ගොඩ නැඟීමට වධහිංසාවට…

රෙස්ලින් කොස්තා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ්

රෙස්ලින් කොස්තා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ්

පන්නිපිටිය, හයිලෙවල් මාර්ගයේ පාරමී කුලතුංග මාවත ආසන්නයේදි  ලොරි රථ රියැදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම පොලිසියේ රථවාහන අංශයේරථ වාහන අංශයේ  කොස්තාපල්වරයා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා  නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු වූ අයි.රිෆයිඩීන් යන පොලිස් නිලධාරියාවය. රථවාහන…

police

අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

පැමිණිල්ලක වගඋත්තරකරුවකු ගෙන් රුපියල් 10,000 ක අල්ලස් මුදලක් පොලීසිය ඉදිරිපිට කම්බි වැට තුළින්  ලබා ගත් වැලිවේරිය  පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කළ ප්‍රධාන  පොලිස් පරීක්ෂකවරයෙකු  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි . වැලිවේරිය නැදුන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකු ලීසිං  සමාගමකින් ලබාගත්  ලොරි රථයකට නිසි පරිදි වාරික ගෙවා ගැනීමට නොහැකි…