covid infections today

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1131දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතය හමුවිමත් සමග නුවරඑළිය  දිස්ත්‍රික්කයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන්  1131දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 08වන දින සවස්වන විට ලැබුන පි. සි. ආර්. වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්ථා විමත් සමග මෙම දිස්ත්‍රික්කයේ කොවිඩ්…

media

නව ජන මාධ්‍ය ප්‍රතිපතියක් සැකසීමට යයි

පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම එමගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, වර්තමානයේ පවතින පනත සංශෝධනය කිරීම සඳහා මාධ්‍යවේදීන්…

පාසලක තවත් සිසුන් පිරිසකට කොවිඩ්

පාසලක තවත් සිසුන් පිරිසකට කොවිඩ්

හයිලන්ඩ් විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය  පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මෙම සිසුන් තිදෙනා 13වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත් මෙම සිසුන් වටවල, රොසැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම සිසුන් අධ්‍යාපනය හැදැරු පංති කාමරය විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු…

වතු කම්කරුවන්ගේ හර්තාල් ව්‍යාපාරය සාර්ථකයි

වතු කම්කරුවන්ගේ හර්තාල් ව්‍යාපාරය සාර්ථකයි

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් සංවිධානය කරන ලද හර්තාල් ව්‍යාපාරය සාර්ථකවු බව ලංකා තම්කරු කොංග්‍රස් මහ ලේකම් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. නොර්වුඩ් ප්‍රදේශයේදි 05වන දින සවස පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන…

kaduwela
|

පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපතිගෙන් උපදෙස්

කඩුවෙල මහ නගර සභාවේ තමුන් අසුන් ගන්නා ආසනය කිසිදු දැනුම්දීමකින් තොරව වෙනස් කර  පිටුපසට තල්ලු කිරීම හේතුවෙන් තමුන් දැඩි අසීරුතාවයකට පත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සරත් කාරියවසම් පැවසීය.   පසුගිය මැතිවරණ සමයේ තමන්ගේ නායකයාට පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපති වරයා විසින් මා හට උපදෙස් ලබා දුන්නා. එහෙත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු හැටියට…

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීමට සැලසුම්

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීමට සැලසුම්

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීම  කාලීන අවශ්‍යතාවයක් යැයි ජනමාධ්‍ය හා තැපැල් සේවා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. භෞතික වශයෙන් රට කෙතරම් දියුණු වුවද ආධ්‍යාත්මික දියුණුවක් බිහි කිරීමට නම්  දරුවන්ට ගුණගරුක  අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි අමාත්‍යවරයා කීවේය. හේවාහැට පින්නගොල්ල  ශ්‍රී සද්ධර්ම විහාරස්ථානයේ වසර දහයකට ආසන්න කාලයක් වැසී ගොස් තිබුණු ශ්‍රී රතනජෝති දහම් පාසල යළි…

police

යළිත් මහජන ආරක්ෂක කමිටු

ලෝකයේ දියුණු රටවල අපරාධ වැළැක්වීම සහ විවිධ අපචාරී ක්‍රියාවන් වැළක්වීමේ අරමුණින් හඳුන්වා දෙන ප්‍රජා පොලිස් ක්‍රමය නව මුහුණුවරකින්  එළිදක්වන බව පොලිසිය පවසයි. මහජන ආරක්ෂක කමිටු ලෙස නම් කර ඇති නව සංකල්පය යටතේ මහජනතාව සහ පොලීසිය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. එහි සමාරම්භය මහරගම යොවුන් රඟහලේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ…

LK වෙබ් අඩවි වලට අනවසරෙන් ඇතුළුවූයේ කවුද?

LK වෙබ් අඩවි වලට අනවසරෙන් ඇතුළුවූයේ කවුද?

LK ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙබ් අඩවි කිහිපයකට ඊයේ (06) පෙරවරුවේ‍ අනවසර ඇතුළුවීමක් සිදු විය. කෙසේ වෙතත් වෙබ් අඩවිවල දත්ත සොරාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැත. LK ඩොමේන් හෙවත් ලංකා වසම් ලේඛකාධිකාරියේ ලේඛකාධිකාරි මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පැවසුවේ මෙය රජයේ වෙබ් අඩවි ඉලක්ක කරමින් සිදු කර ඇති බවයි. රජයේ වෙබ් අඩවි ඇතුළු…

සහන බඩු මල්ලෙන් බඩු මිලට ඇත්තටම විසඳුමක් ලැබෙයිද?

සහන බඩු මල්ලෙන් බඩු මිලට ඇත්තටම විසඳුමක් ලැබෙයිද?

මේ දිනවල වෙළෙඳපොළේ සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් ජනතාවට දරන්නට අමාරු තත්වයකට පත්ව තිබියදී වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන මාස 3 ක කාලයක් සඳහා තෝරාගත් ස්ථාන කිහිපයක පාලන මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බවට ඊයේ ප්‍රසිද්ධ කළේය. මෙම මිල අඩු කිරීම ජනතාව පැත්තෙන් විශාල යහපතක් ලෙස පෙනුණත් වෙළෙඳපොළ තුළ සිදු කරන මෙවන් වෙනස්කම් නිසා ඇත්ත වශයෙන්ම…

hack

.lk වෙබ් අඩවි රැසකට පිවිසීමේ බාධා

.lk වෙබ් අඩවි රැසකට ද පිවිසීමේ බාධා මතුවී ඇති බවට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා. ඇතිවී තිබෙන තත්ත්වය මග හරවා ගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදය සමග එක්ව මේ වන ක්‍රියාවට නංවා ඇති බවයි එම කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ. මේ හේතුවෙන් යම් ගැටළුකාරී තත්ත්වයකට…