කලාවැවේ වාන් දොරටු විවෘත වෙයි
අනුරාධපුර දිස්ත්‍රික්කයට හා ජල පෝෂිත කළාප වලට අධික වැසි ලැබීම හේතුවෙන් වසරකට පමණ පසුව කැකිරාව කලාවැව ජලාශයේ වාන් දොරටු දෙකම අඩි දෙක බැගින් විවෘත කිරීමට ජලාශය බාර ඉංජිනේරුවන් ඊයේ (23දා) කටයුතු කර තිබේ. දින කිහිපයක සිට අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන ජල ධාරිතාව අධිකවීම නිසා වාන් දොරටු දෙක අඩි දෙක බැගින් විවෘත කෙරුණි.වාන්…