niwadu-nikethanaya
|

කස්සප හිමි ප්‍රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි නිවාඩු නිකේතනයක බීමතින් යකානටයි

රාජකාරි කටයුත්තකට පැමිණි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ බුද්ධශාෂන හා ආගමික කටයුතු පිළිබද ලේකම් පූජ්‍ය අග්ගාරේ කස්සප හිමිපානන් ප්‍රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි සුඛෝපභෝගි නිවාඩු නිකේතනයක බීමතින් යකානටා දේපළවලට අලාභහානි සිදුකළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ලාබාල මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු මිහින්තලය පොලිස්වසමේ කුරුන්දන්කුළම පිහිටි නිවාඩු නිකේතනයේ…

wathu

වතු සමාගම් වැටුප් වැඩි කිරිමට මැලිවෙයි

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අය වැය ඉදිරිපත් කරමින් පැවසුවත් වතු සමාගම් එම වැටුප් වැඩි කිරිම කල නොහැකි බව පවසන බැවින් මෙවරත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි විමක් නොවන්නේද යන්න ප්‍රශ්නයක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වතු සම්බන්ධිකාරක එස්. ටි. ගනේෂලිංගම්  මහතා පවසයි. හැටන් හීල් විව්…

යතුරුපැදි අනතුරින් පිය පුතු දෙපල මරුට

යතුරුපැදි අනතුරින් පිය පුතු දෙපල මරුට

තම එකම දරුවා යතුරු පැදියේ ඉන්ධන ටැංකිය මත තබාගෙන යතුරුපැදිය ධාවනය කරමින් සිටි අඹු සැමි යුවලක්  පිළියන්දල, ජාලියගොඩ මංසන්ධිය ආසන්නයේදී අනතුරකට ලක්වීමෙන් සිව් හැවිරිදි දරුවා සහ යතුරු පැදිය පදවමින් සිටි පියා මියගොස් ඇති බව පිළියන්දල  පොලීසිය පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචිව සිටි වයස අවුරුදු තිස් දෙකක් වන ප්‍රදීප් උදය කුමාර යන අය…

ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඉදිකිරීම් සිදුකරයි
|

ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඉදිකිරීම් සිදුකරයි

හබරාදුව කතළුවේ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ගෙන කටයුතු කරන අනවසර ඉදිකරිම් සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා පියවරක් ගන්න.නිතියට අනුව කටයුතු කරන්නේ නැතිනම් ඒ පුද්ලයන් සම්බන්ධයෙන් ද යම් පියවරක් ගන්න. මේ සම්බන්ධයෙන්ද ජනතපති හා නිතිපති තුමාද දැනුවත් කරන්නට පියවර ගන්න යැයි හබරාදුව සම්බන්ධිකරණ රැස්විමේ දී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතාගේ නිලධාරින්ට උපදෙස් දුන්නේය….

කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනයට පියවර

කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනයට පියවර

නුවරඑළිය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරිමේ වැඩ සටහන යටතේ හැටන් නගරයේ මාර්ග පුලුල් කිරිම හා කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනය කිරිමේ වැඩ කටයුතු වනජිවි සහ වන රක්ෂන ඇමති සි. බි. රත්නායක මහතාගේ හා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 19වන දින ආරම්භ කරන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද…

කොරෝනා නිසා ගලෙන්බිදුණුවැව වෙළදසැල් කිහිපයක් වසයි

කොරෝනා නිසා ගලෙන්බිදුණුවැව වෙළදසැල් කිහිපයක් වසයි

කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගියෙකු ගලෙන්බිදුණුවැව නගරයෙන් හමුවීමත් සමග නගරයේ වෙළදසැල් 25ක ප්‍රමාණයක් වසාදැමීමට හා ආශ්‍රීතයන් ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින්  පියවර ගෙන තිබේ. මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු වන ව්‍යාපාරිකයාගේ පී.සී.ආර් පරික්ෂනයට අනුව ඔහුට කොවිඩ් 19 රෝගය…

රත්මලානේ කර්මාන්ත ශාලාවක සේවකයින්ටත් කොරෝනා

රත්මලානේ කර්මාන්ත ශාලාවක සේවකයින්ටත් කොරෝනා

රත්මලාන ප්‍රදේශයේ පිහිටි  කර්මාන්ත ශාලාවක සේවය කරනු ලබන සේවකයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. එම කර්මාන්ත ශාලාවේ එක් ගබඩා අංශයක සේවකයන් 24 දෙනෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත. එම  අංශයේ සේවකයන් 57 දෙනෙකු සේවයේ නිරත වන අතර අනෙක් සේවකයන් එම ස්ථානය තුළ ම නිරෝධායනයට යොමු කර ඇත.

Corona vaccine
|

කොරෝනා එන්නත් ලබාගත් කිහිපදෙනෙක්ට ආසාත්මිකතා

ෆයිසර් – බයෝන්ටෙක් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට ආසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් විමර්ශයන කරන බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය පවසයි. අමෙරිකාව තුළ ෆයිසර් – බයෝන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ පුද්ගලයින්  වාර්තා වූ බවයි. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් ආසාත්මිකතා ඇති වූ සිද්ධීන් වාර්තා වන බව ද අමෙරිකානු ආහාර සහ ඖෂධ…

වටවල ඇගලුම් කම්හකින් කොවිඩ් මතුවෙයි

වටවල ඇගලුම් කම්හකින් කොවිඩ් මතුවෙයි

වටවල ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇගලුම් කම්හක සේවය කරන 20 දෙනකු අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් එක් අයකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමට හැකිවු බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මෙම ඇගලුම් කම්හලේ සේවයකු මෙසේ කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ඔහුගේ ලගම ආශ්‍රිතයන් 20 දෙනකු මේ වන විට…

වසා දැමු ද්‍රවිඩ විදුහල නැවත 21වන දින ආරම්භ කරයි

වසා දැමු ද්‍රවිඩ විදුහල නැවත 21වන දින ආරම්භ කරයි

කොවිඩ් 19 ආසාදිත ගුරුවරියක් හේතුවෙන් වසා දමා තිබු නොර්වුඩ් ද්‍රවිඩ විදුහලේ අධ්‍යාපන කටයුතු නැවත 21වන දින ආරම්භ කිරිමට පියවර ගන්නා බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා එම විදුහලේ ඉගැන්විම් සිදු කරන ගුරු මහත්මියක් පසු ගිය 06වන කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමත් සමග සෞඛ්‍ය…