රෝග ලක්ෂණ ඇත්නම් දැනුම්දීමට දුරකථන අංකයක්
ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් දැනුම්දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පවසා සිටියේ, එහිදී රෝගියාට සිදුවන අපහසුතාවය අවම කර ගත හැකි බවය. දුරකථන අංකය – 0117 966 366 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සංජීව…