Similar Posts
ෆර්දාව නොගැලපෙනවා නම් වහාම පාසල් නිල ඇදුමෙන් අයින් කරන්න
අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මුස්ලිම් ජාතික පාසල් දැරියන්ගේ නිල ඇදුමට අයත් හිස් වැසුම (ෆර්දාව) ගැලවීමේ ප්‍රශ්ණය තවමත් අවසන් නොමැති බවත්, ඊයේ දිනයෙත් (3) අනුරාධපුර සහිරා මුස්ලිම් පාසලේ විභාගයට මුහුණදුන් දැරියන්ට ෆර්දාව ගලවා රෙදි කැබල්ලක් (ෂෝල්) පලදාගන්නා ලෙස උපදෙස්දී තිබු බව අනුරාධපුර අප වාර්තාකරැ පවසයි. මෙවැනි සිදුවිමක් සිදුවී නැති බවට අධ්‍යාපන අමාත්‍යවරයා…
ඉදිරි පැය කිහිපයේදි යුක්රේන අගනුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් – යුක්රේන ජනපති
ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් , එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා පවසයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙස්න්කි කියා…
ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට භයානක තත්ත්වයකට
ඔමික්‍රොන් ප්‍රභේදය රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් අවසානයේ දී රට නැවතත් වසා දැමීමට සිදුවනු ඇතැයිද කී ඔහු එහිදී ඇතිවන ආර්ථික පරිහානිය නිසා…
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් හැරි – මේගන්ට සුබ පැතුම් එක්කරයි
බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්ව යන හැරී කුමරුන්ට සහ මේගන් ට සුබ පැතුම් එක් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය. “මං හිතනවා මුළු රටම ඔවුන් දෙපළගේ අනාගතයට සුබ පැතුම් එක් කරනවා කියලා. මුළු රටටම ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කරන්න එකතු වෙන්න ඕනෑ යැයි මං විශ්වාස කරනවා” යැයි ද හෙතෙම කීය. “මං කලින් කිව්වා වගේ…
තරුණිය හෙළි කළ සිංහරාජ හෝටලයේ ඉදි කිරීම් වහාම අත්හිටුවයි
භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළිදරව් කරන ලද සිංහරාජ වන විනාශයට හේතුව වු හෝටලයේ ඉදි කිරීම් වාහම අත්හිටුවන ලෙස කලවාන ප්‍රාදේශිය සභාව දැනුම් දී තිබේ. කලාවන ප්‍රදේශිය සභාවේ සභපාති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා සඳහන් කර සිටියේ සිංහරාජ වන රක්ෂිතය ආශ්රිත මාණික්කවත්ත – බෝටියතැන්න ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීමට කටයුතු කළහොත් එහි ඉදිකිරීම් සදහා ලබා දී ඇති අවසරය අත්හිටුවීමට පියවර…