ජාතික ජන බලවේගය ආසන තුන හොඳටම ඇති
පොකුරු ගැසී ගොස් ලබා ගෙන ඇති ජයග්‍රහණයට වඩා තනි පක්ෂයක් ලෙස පාර්ලිමේනතුවට තේරී පත් වු ආසන තුන හොඳටම ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ ජයතිලක කම්මැල්වීර පවසයි. විනය ගරුක පාලනයක්, වංචා දුෂණයෙන් තොර වීම යන දේවල් සම්පුර්ණයෙන්ම මිත්‍යාවල් බව ඉදිරියේදී ජනතාවට වැටහෙනු ඇති බවත් ඔහු කියා සිටියි. ඉදිරියේදී රැකියා රැසක් අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයිද, අත්‍යවශ්‍ය…