දේශපාලඥයින්ට නොපෙනෙන හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ වලවල්

දේශපාලඥයින්ට නොපෙනෙන හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ වලවල්

හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ ලංගම බස් රථ නැවතුම්පල භුමියේ විශාල ප්‍රමාණයේ වලවල් හැරිමත් සමග බස් මගින් මෙන්ම බස් රථ රියදුරන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම බස් රථ නැවතුම්පලේ විශාල ප්‍රමානයේ වලවල් හැරිමත් සමග වැසි දිනවල එහි වැසි ජලය පිරිමෙන් බස් රථ ධාවනය කරන විට තමන්ට නොමිලේම මඩ වතුර නැමට හැකිව ඇති බවත් එම තත්වයන් මත…

පොලොන්නරුවට තද සුළං සමග අයිස් වැසි – අයෙකු මරුට

පොලොන්නරුවට තද සුළං සමග අයිස් වැසි – අයෙකු මරුට

පොලොන්නරුව දිස්ත්‍රික්කයට  තද සුළං සමග ගිගිරුම් සහිත මහ වැසි ඇදහැලීමත් සමග අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් නිවාස 15කට පමණ හානි සිදුව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පන්සල්ගොඩැල්ල මැදිකොටසේ පදිංචි 43 හැවිරිදි තිදරු මවකි. මේ අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කෑගලුගම ප්‍රදේශය හරහා හමා ගිය…

හෙරොයින් මිලිග්‍රෑම්  51040  ක් සමග පුද්ගලයෙකු ගල්කිස්සේදි අත්අඩංගුවට

හෙරොයින් මිලිග්‍රෑම්  51040  ක් සමග පුද්ගලයෙකු ගල්කිස්සේදි අත්අඩංගුවට

 හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් සිටි හෙරොයින් මිලිග්‍රෑම්  51040  ක් සමග ගල්කිස්ස බඩඕවිට පාලම අසල  පුදේශයේ දි  ඉකුත් දා සිදුකල ආවේක්ෂණ රාජකාරියේ දි දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියාසිටී. මෙදින අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස්  පරීක්ෂක රෝෂාන් උදයංග මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව සිදුකල විමර්ශනයේදී සැකකරුගේ කලිසම් සාක්කුවේ සගවාගන තිබූ…

බස් රථවල මගඩි ගොඩයි – කොරෝනා නැවත ඇතිවිමේ අවදානමක්

බස් රථවල මගඩි ගොඩයි – කොරෝනා නැවත ඇතිවිමේ අවදානමක්

සමහර පුද්ගලික හා ලංගම බස් රථවලට අධික ලෙස මගින් ගැනිමත් සමග කොරෝනා වසංගත තත්වයක් නැවත ඇතිවිමේ අවදානමක් පවතින බව ජනතාව පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම ජනතාව පවසනුයේ නිරෝධාන නිති හා සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර පුද්ගලික හා ලංගම බස් රථවලට මෙසේ අධික ලෙස මගින් ගැනිමත් සමග කොරෝනා වෛරසය නැවත ඉස්මතුවිමේ අවදානමක් පවතින…

රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ

රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ

රත්මලාන බෙලෙක්කඩේ පිහිටි  පැරණි පොල භූමියේ අලුත්වැඩියා සඳහා භූමිය සැකසිමේ කටයුතු සිදුකිරීමේදී එහි සේවකයින් දෙදෙනකුට වලදමා තිබූ ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.  මෙම  පොල භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා බාරදී ඇති කොන්ත්‍රාත් සමාගමේ  සේවකයින් කැනීම් කටයුතු සිදුකරන අතරතුර සේවකයින් දෙදෙනාගේ උදලු වල දැවටී ජීව අත්බෝම්බය හමූවීමත් සමග ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉංජිනේරුවරයා වෙත දන්වා…

කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් පිරිසක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් පිරිසක් නිරෝධායනයට

මත් ද්‍රව්‍ය වැරදි සදහා පුනරුත්ථාපනය වී කන්ද කාඩු පුනරුථාපන කදවුරෙන් ඉකුත් (27) දා පිටව ගිය ‍රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි සැලවීමත් සමගම කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් හා නිලධාරින් පිරිසක් නිරෝධායනයට ලක් කළ බව පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මත් ද්‍රව්‍ය වැරදි සදහා අධිකරණය විසින් යොමු කරන…

කහ කුඩු ග්‍රැම් 50ට සීමා වෙයි

කහ කුඩු ග්‍රැම් 50ට සීමා වෙයි

හැටන් ප්‍රදේශය තුල කහ කුඩු හිගය දැඩි ලෙස පවතින අතර මෙම තත්වයන් මත සමහර වෙලද සැල්වල කහ කුඩු මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ නගරයේ වෙලද සැල්වල කහා කුඩු හිගයක් පවතින බවත් සමහර වෙලද සැල්වල කහා කුඩු ක්‍රිලෝව රුපියල් දෙදහස් අට සියයත් තුන්දාහාත් අතර මිලකට අලෙවි කරන…

පොලිස් ඉතිහාසයේ මීට පෙර මෙවැනි කළු පැල්ලමක් නෑ – නීතිපති

පොලිස් ඉතිහාසයේ මීට පෙර මෙවැනි කළු පැල්ලමක් නෑ – නීතිපති

ඉතිහාසයේ කවරදාකවත් සිදුනොවූ දෙයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අද වෙලා. පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක නීතිපතිවරයා වශයෙන් මෙවැනි දේශනයක් පවත්වන අවස්ථාවක පොලිස්පතිවරයා මෙතැන සිටිය යුතු වුවත් ඔහු අද මෙතැන නැහැ. දූෂිත නිලධාරීන් ඉන්න තැනකදී අවංක නිලධාරීන් අසරණ වෙනවා. අවංක නිලධාරීන්ට රාජකාරි කරන්න බැරි වෙනවා. දූෂිතයන් පන්නා දමා හොඳ නිලධාරීන් රැකගත්තේ නැත්නම්…

දෙහිවල හොරු පොලිසීයට කොටු

දෙහිවල හොරු පොලිසීයට කොටු

දෙහිවල. නැදිමාල පුදේශයේ පුධාන සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු උල්පිහියක් සහ ජීව අත්බෝම්බයක්  සමග රුපියල් ලක්ෂ පහකට අධික වටිනා සොරාගත් භාණ්ඩ ලග තබාගත්  රෙස්ටුරන්ට්  හිමි කරුවකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු  ඉකුත් (07) වනදින දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය. සැකකරු වයස (27) ක්  වන අතර කොට්ටාව ප්‍රදේශයේ කුලී පදනම මත…

කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවක් අනතුරක

කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවක් අනතුරක

ඉකුත් 25වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය චම්පා 7 බහුදින යාත්‍රාව ධීවරයින් සය දෙනෙකු සමග පෙරලී අනතුරකට ලක්ව ඇතැයි හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රදේශීය කාර්ලය පවසයි. චම්පා 7 යාත්‍රාවේ හිමිකරුවන ෂෙල්ටන් දයාරත්න මහතා පැවසුවේ පසුගිය 25 දින මුහුදු ගිය යාත්‍රාව පසුගිය 01 දින තෙක් ගොඩ බිම සමග සම්බන්ධ කම් පැවැත් වූ බවයි. යාත්‍රාව අනතුරකට පත්ව…