අස්වැසුම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා කමිටුවක්
|

අස්වැසුම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා කමිටුවක්

අඩු ආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබා දීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, දසවන පාර්ලිමේන්තුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ය. මෙහිදී අමාත්‍යාංශයේ කාර්ය සහ…

Speed Gun පොලීසියට
|

Speed Gun පොලීසියට

රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ. රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බව පොලීසිය පවසයි. මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි…

russeel Dilrukshi Priyadarshani from Athungama
| |

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10%ටත් වඩා අඩුයි – රසල් ක්ලෙමන්ට්ස්

ශ්‍රී ලංකාවේ සංචාරක හෙවත් ආගන්තුක සත්කාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10%ට අඩු බව උගා උලගල්ල (Uga Ulagalla Resort) මහජන හා සංස්කෘතික මහ කළමනාකාර රසල් ක්ලෙමන්ට්ස් පවසයි. “ආරක්ෂාව සහ ආගන්තුක සත්කාර කර්මාන්තයේ වෘත්තියක් කරගෙන යාමේදී ඇති දුර සහ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන්ගේ ආකල්ප හේතුවෙන් ඔවුන් බොහෝ විට තම දියණියන්ට මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ වීම දිරිගන්වන්නේ නැත. කාන්තාවන් විවාහ වූ…

ethic
|

දේශපාලන පොරොන්දු පත්‍රවල නෛතික වගවීම;
දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම සහ හාත්පසින්ම වෙනස් දේ සිදු කිරීමට එරෙහිව අපට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද?

දේශපාලනඥයින් මැතිවරණයට පෙර ප්‍රකාශ කරන ලිඛිත සහ වාචික ප්‍රතිපත්ති හා ස්ථාවරයන් බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක නොකිරීම සහ හාත්පසින්ම වෙනස් දේ සිදු කිරීමට එරෙහිව අපට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද? යන්න සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර, මේ සඳහා සම්පත් දායක දේශකයන් ලෙස හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්, ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක සහ එක්සත් ජනරජ පෙරමුණේ…

dailyreporter හැටන් ෂැනන් වතුයාය ගින්න ලයින් කාමර විනාශය හැටන් වතුයාය ගින්න 2023 ෂැනන් වතුයාය අවතැන්වූ පිරිස් හැටන් ද්‍රවිඩ විදුහල අවතැන්වූ පිරිස්
|

හැටන් ෂැනන් වතුයායේ ගින්නකින් ලයින් කාමර 20ක් විනාශයි;
සියයකට වැඩි පිරිස අවතැන්

හැටන් ෂැනන් වතුයායේ හටගත් ගින්නකින් එම වතුයායේ වතු නිවාස (ලයින් කාමර) 20ක් විනාශයට පත්වී සියයක පිරිසක් අවතැන්ව ඇත. 03වන දින රාත්‍රියේ හැටන් ෂැනන් වතුයායේ කේ. එම්. කොටසේ හටගත් ගින්නකින් මෙම ලයින් කාමර 20 මුලුමනින්ම විනාශයට පත්ව ඇති අතර, එම නිවාසවල පදිංචිව සිටි පවුල් 26ක සමාජිකයන් සිය දෙනකු මෙසේ අවතැන්ව ඇත. එසේ අවතැන්වූ පිරිස් මේ වන…

නුවරඑළිය කොටි මරණය නානුඔය පාම්ස්ටන් වතුයාය කොටි මළ සිරුර කඳුකර කොටි මරණය 2023 නුවරඑළිය වනජීවී කාර්යාලය කොටි මරණය රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකය කොටි පරීක්ෂණ
|

2023න් පසු පළමු මරණය;
නුවරඑළිය නානුඔය පාම්ස්ටන් වතුයායෙන් කඳුකර කොටි මළ සිරුරක් හමුවෙයි

නුවරඑළිය නානුඔය පාම්ස්ටන් වතුයාය තුළ මිය ගිය කඳුකර කොටියකුගේ මළ සිරුරක් හමුව ඇත. මේ පිළිබඳව අදහස් දක්වන නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ, 2023 වර්ෂයට පසුව නුවරඑළිය වනජීවී අඩවියෙන් හමුවූ පළමු කොටි මරණය මෙය බවත්ය. මෙසේ මිය ගොස් ඇති කඳුකර කොටියා වයස අවුරුදු 1ත් 2ත් අතර ගැහැණු සත්වයකු බවත්, තවත් සතකු සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන්…

Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka
|

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ ප්‍රතිඥා ඉටු නොවීම: රැවටීමක් හෝ අසාර්ථකත්වයක්ද?

මෙවර අයවැය තුලින් වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව දියාරු පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදී මාධ්‍ය වෙත මේ බව පැවසූ ඉලංගෝ ගාන්ධි මහතා එහිදී වැඩි දුරටත් මෙසේද පවසා ඇත. පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී හා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී ජාතික ජනබල වේගයේ…

විදෙස් කතුන් මෙරට තේ දළු නෙළයි
|

විදෙස් කතුන් මෙරට තේ දළු නෙළයි

තේ දළු කඩන කුඩය හිසමත දරාගෙන තේ දළු නෙලිමට විදෙස් සංචාරකයන් 01වන දින රදැල්ල තේ වතුයායට එක් විය. හේලිස් සමාගමට අයත් තලවකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයතු වතුවල වතු කම්කරු කාන්තාවන් අතර  රදැල්ල තේ වතු යායේ පැවති තේ දළු නෙලිමේ තරගය නැරබිමට පැමිනි වීදෙස් සංචාරකයන් එහිදි තේ දළු නෙලිමට මෙසේ එක්ව සිටින ලදි. මනුර සුදත්…

A cyber attack on Shreya Ghoshal's X account
|

ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක්

ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය රසිකයන්ට මේ බව දැනුම් දී ඇත. ඇය පවසා ඇත්තේ , සිය X ගිණුම පසුගිය පෙබරවාරි මස 13 වන දින සිට හැක් කර ඇති…

තේ ද‍ළු ක්‍රිලෝ 08යි : ලක්ෂ හයයි
|

තේ ද‍ළු ක්‍රිලෝ 08යි : ලක්ෂ හයයි

විනාඩි 15ක් තුල අමු තේ ද‍ළු ක්‍රිලෝ 08ක් කඩා රුපියල් ලක්ෂ හයක තැගි මුදලක් හිමි කර ගැනිමට තලවකැලේ වැවිලි සමාගමට අයත් ග්‍රේස්ට් වෙස්ටන් වතුයායේ ඇන්තනි ඉරේෂා රාජලෙච්චමි යන අය සමත් විය. හේලිස් සමාගමට අයත් තලවකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයත් වතු හැටක වතු කම්කරු කාන්තාවන් 50 දෙනකු අතර රදැල්ල තේවතුයායේ පැවති තේ දළු නෙලිමේ තරගයේදි…