ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය සෙනසුරාදා
මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් සලකා බැලීමට නොහැකි වූ පෙත්සම් මෙලෙස මැයි මස 30 වන සෙනසුරාදා සහ ජූනි මස 13 සෙනසුරාදා දිනවලදී ද කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.