gov

රජයේ අමාත්‍යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්න උපදෙස්

රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීම මඟින් තම ආධාරකරුවන්ට රැකියා ලබාදීමට දේශපාලනඥයන්ට ඉඩ ලැබී තිබිණි. සුළු සේවක, කම්කරු, කාර්යාල සහායක සහ මුරකරු යන රැකියා සුළු සේවක කාර්ය මණ්ඩලවලට අයත් විය. එම බඳවා…

elec dailyreporter

විදුලියෙන් වංචා කළ පුද්ගලයින් සෙවීම ඇරඹෙයි

විදුලිබල ක්ෂේත්‍රයේ සිදු වූ වංචා දූෂණ සොයා ඒවා සිදු කළ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දෙන බව මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. තම අමාත්‍යාංශයට අයත් ප්‍රධාන රාජ්‍ය ආයතන 19 න් බහුතරයක් පාඩු ලබමින් ඇති බවයි ඔහු සදහන් කරන්නේ.  

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

රාත්‍රී බස් සේවයක්

බස් රථවලට දවල් කාලයේ අයකරන  ගාස්තුවට වඩා යම් ප්‍රමාණයක වැඩි ගාස්තුවක්  අය කරන  පදනම මත හෝ රාත්‍රී බස් සේවය ආරම්භ කරන බව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය. බස් රථවලට සාමාන්‍යයෙන් දවල් කාලයේ අය කරනු ලබන ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් අය කර ගැනීමේ පදනම මත හෝ රාත්‍රී කාලයේ බස් සේවාව ඉතා ඉක්මනින් ආරම්භ…

දිනපතා දුම්රිය ප්‍රමාදයක්

දිනපතා දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ධාවනකටයුතු දෛනිකව ප්‍රමාදවීමේ ගැටලුවක් හටගෙන ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සහ දුම්රිය එන්ජින් නඩත්තු කටයුතු නිසියාකාරව සිදුනොවීම ඇතුලු කරුනු කිහිපයක් ඊට හේතුව බවයි. දුම්රිය පරිපාලනය විසින් දුම්රිය රියදුරන්ට එරෙහිව පනවා ඇති අසාධාරණ කොන්දේසිද මෙම ප්‍රමාදයන්ට හේතුවී ඇති බවයි ඉන්දික දොඩංගොඩ මහතා…

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වගකීම් විරහිත ක්‍රියා කලාපය පිළිකුල්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වගකීම් විරහිත ක්‍රියා කලාපය පිළිකුල්

දිවයින තුළ සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් මගින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම විවිධ ගමනාගමන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සහතිකවීම අරමුණු කරගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ  වගකීම් විරහිත ක්‍රියා කලාපය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව  සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි. දිගින් දිගට බොරු පොරොන්දු ලබා දෙමින්…

සුරක්ෂා රක්ෂණය පුළුල් වේ

සුරක්ෂා රක්ෂණය පුළුල් වේ

සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මගින් සිසුන්ට තම මවගේ හෝ පියාගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් හිමිවන අතර, මෙතෙක් එම රැකවරණ ප්‍රතිලාභය හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයක දී පමණි. එහෙත් ඉදිරියේ දී කවර ආකාරයකින් හෝ සිදුවන සෑම දෙමව්පිය අහිමිවීමක දී ම දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙනයාමට ශක්තියක් ලබාදෙමින් නියමිත රුපියල් ලක්ෂ දෙකක…

government information center

ග්‍රාමීය සංවර්ධනය වේගවත් කරන්න සෑම මන්ත්‍රීවරයකුටම මිලියන 20ක්

දැනට වගකීම් පවරා නොමැති මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ ඇමැති ධුර පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැති අණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී දැනුම් දී තිබේ. ග‍්‍රාමීය සංවර්ධනය සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුටම රුපියල් මිලියන 20 බැගින් ලබාදෙන බවත් එම මුදල් යොදවා ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති සියල්ල ජනවාරි මස 31 වැනිදාට පළමුව අවසන් කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී…

Water_Cut

කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට පැය 24ක ජල කප්පාදුවක්

හෙට (14) පස්වරු 8.00 සිට පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 02 හා 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන…

සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්
|

සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්

සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු  කරනු ලබයි. පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.  

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට
|

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට

ලෝකයේ දීර්ඝතම කාලයක් ප‍්‍රකාශනයට පත් කරන ලද අන්තර්ජාතික බැංකුකරණ සඟරාව වන එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ජාත්‍යන්තර බැංකු ක්ෂේත‍්‍රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙස සැලකෙන මෙම සම්මානය ලබාදෙන්නේ වර්ධනය සහ කාර්යසාධනය, උපායමාර්ගික වැඩසටහන්, තාක්ෂණ නවෝත්පාදනය, නව සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සහ සේවා, අනිකුත් කැපී පෙනෙන ජයග‍්‍රහණ…