“රාජ්‍ය සේවකයින් ගෝඨාට කතිරේ ගහන්න කලින් දෙපාරක් හිතන්න” – පුජ්‍ය දඹර අමිල හිමි
ආරක්ෂක අංශ අය මෙන්ම රාජ්‍ය නිලධාරින් තැපැල් ඡන්දය දෙන විට තමන් නැවත වහල් සේවයට යනවාද? නැද්ද? කියා දෙපාරක් සිතා බලා ඡන්දය සලකුණු කරන ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් පවසයි. මැදමුලන වලව්වේ අය පුද්ගලික අය පාවිච්චි කර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් කර නොමැති බවත් ඔවුන් 70 දශකයේ ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටලා යන අය පාවිච්චි කළා විනා…