බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ඉල්ලයි.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලෙස, 1961 රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියනා සම්මුතියේ විධිවිධාන ප්‍රකාරව, රාජතාන්ත්‍රික මුක්තියට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන අඛණ්ඩ ස්ථාවරය වන හෙයින් අන්‍යොන්‍යවූ මෙම බැඳීම ප්‍රකාර ස්වකීය වගකීම්භාරය ඉටු කරන ලෙස එක්සත් රාජධානි රජයෙන් ඉල්ලා ඇති බව විදේශ කටයුතු…