ජනපතිවරණයේ ඉතිහාසය හා වර්තමානය
වර්ෂ 1815 දී අත්සන් කරනු ලැබූ කන්ද උඩරට ගිවිසුමත් සමග අප රටේ දීර්ඝ කාලයක් පුරා පැවත ආ රාජාණ්ඩු ක්‍රමය නිමාවට පත් විය. එතැන් පටන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ පූර්ණ යටත්විජිතයක් විය. 1948 දී අපි කිසිදු ලේ වැගිරීමකින් තොරව නිදහස ලැබූ අතර 1947 සිට ඩොනමෝර් ආණ්ඩුක්රමය ක්‍රියාත්මක විය. ඩොනමෝර් ආණ්ඩුක්රමය අප රට තුළ වසර 25 ක කාලයක්…