ගල්,වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් රජයට විශාල ආදායමක් අහිමි වෙනවා

ගල්,වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් රජයට විශාල ආදායමක් අහිමි වෙනවා

වැලි හා පස් ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබු බලපත්‍ර ක්‍රමය  අවලංගු කිරීම තුළින් රජයට විශාල මුදලක් අහිමි වන බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික පුබුදු ජයගොඩ මහතා පවසයි. නුදුරු දිනකදීම ලංකාවේ ගංගා පද්ධතියට කරදිය මිශ්‍ර වි විනාශව ගොස් ඒ මඟින් ජනතාවගේ පානීය ජලයේ ඉදලා කෘෂි කර්මාන්තය දක්වාම දැවැන්ත ප්‍රශ්නයක් උද්ගත වනු ඇති බවද ඔහු…

වධහිංසාව නීති රීති වලින් පාලනය කළ හැකිද?

වධහිංසාව නීති රීති වලින් පාලනය කළ හැකිද?

මෙරට පවතින වධහිංසාව හා මරණ දඬුවම් පිලිබඳ බොහෝ දෙනා කථාබහ කරති. මේ සම්බන්ධයෙන් සිනමාවේදී, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා මෙලෙස කරුණු පැහැදිලි කළේය. අපට ඕනෑ තරම් නීති, දඬුවම් හඳුන්වා දිය හැකිය. නමුත් දඬුවම් හා නීති යනු රටක තියෙන අපරාධ ,හිංසනය අඩු වීමට තරම් බලපෑම් කරනු ලබන එකම ක්‍රමවේදය කියා සිතයි. ඒ නිසාම මේ ගැටලුවට අප දෙන…

එ.ජා.ප යේ ළදරු දේශපාලනය නවතනු! – නීතිඥ දුලාන් දසනායක
|

එ.ජා.ප යේ ළදරු දේශපාලනය නවතනු! – නීතිඥ දුලාන් දසනායක

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ පරාජයෙන් පසු යළිත් වරක් අපරිණත ළදරු දේශපාලනය අරඹා තිබේ. අද ඔවුන්ගේ සාකච්ඡාව වී ඇත්තේ නායකත්වය තනතුරු වෙනස් කිරීමය. මැතිවරණ පරාජයකින් මානසිකවත් ශාරීරිකවත් හෙම්බත් වී සිටින පාක්ෂිකයාට ධෛර්යය සපයනු වෙනුවට ඔවුනට ශක්තියක් වනු වෙනුවට ඔවුන්වද අතරමං කරමින් පක්ෂයේ අර්බුදයන් ඕනෑ කමින් ඇති කරගනිමින් සිටියි. එක්සත් ජාතික පක්ෂයේ කුමන අර්බුදයක් ඇති වුවත් අපට…

විකල්ප බලවේගයක් පසු පස ගොස් විනාශ විය යුතුද ? – නීතිඥ දුලාන් දසනායක

විකල්ප බලවේගයක් පසු පස ගොස් විනාශ විය යුතුද ? – නීතිඥ දුලාන් දසනායක

ශ්‍රී ලංකාවේ ජනතාව ලබන නොවැම්බර් 16 වන දින තීරණාත්මක ජනාධිපතිවරණයකට මුහුණ දෙයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද තරග වදියි. මෙවර ජාතික ජන බලවේගය ව්‍යාපාරය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හා ජාතික ජනතා ව්‍යාපාරය නියෝජනය…

රජයේ අසාර්ථකත්වයන් නිසා අප විසින්ම අපගේ දෛවය ඒකාධිපතියෙකුගේ අතට භාර නොදිය යුතුය

රජයේ අසාර්ථකත්වයන් නිසා අප විසින්ම අපගේ දෛවය ඒකාධිපතියෙකුගේ අතට භාර නොදිය යුතුය

මනිලාල් දිසානායක – විශාල අන්තරායන් ඇති කාලවලදී පුරවැසියන් නැගී සිටිනු ඇතැයි අපේක්ෂා කරනු ලබන්නේ ය. 2015 ජනවාරියේ මැතිවරණයදී, අධික මර්දනකාරී පාලනයක් තිබියදීත්, පුරවැසියන් එයට එරෙහිව නැගී සිටීමට කැමැත්තෙන් සිටි බව රහසක් නොවේ. දූෂණය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් කෝපයට පත් පුරවැසියන් එවකට පැවති පාලන තන්ත්‍රය වෙනස් කිරීමට ඡන්දය ප්‍රකාශ කළේය. වසර පහකට ආසන්න කාලයකට…

ජනාධිපතිවරණයේ වියදම  2015 සාපේක්ෂව දෙගුණය පනී
|

ජනාධිපතිවරණයේ වියදම  2015 සාපේක්ෂව දෙගුණය පනී

මෙවර ජනාධිපතිවරණය සඳහා රජය විසින් දැරීමට සිදුව ඇති වියදමද දිගින් දිගටම ඉහළ ගොස් තිබෙන බවත්,  ඒ අනුව මෙවර මැතිවරණය සදහා රුපියල් මිලියන 5500ක් ඇස්තමේන්තු කර ඇති බවත්, එය 2015 මැතිවරණයට සාපේක්ෂව දෙගුණයටක වැඩි මුදලක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. 2005 ජනාධිපතිවරණය මිලියන 712 එක් ඡන්දදායකයෙකුට රුපියල් 54ක්, 2010 ජනාධිපතිවරණය මිලියන 1825 එක් ඡන්දදායකයෙකුට රුපියල්…

ආන්දෝලනාත්මක #Padman හැෂ් ටැගය ගැන අයි.සි.සී.තරග තීරක කතා කරයි

ආන්දෝලනාත්මක #Padman හැෂ් ටැගය ගැන අයි.සි.සී.තරග තීරක කතා කරයි

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට හෝ ආයතනික සංස්කෘතියට පමණක් සීමා නොවිය යුතු බවත් කාන්තා අයිතිවාසිකම් ජනාධිපතිවරණ ප්‍රචාරක ගැටලුවකට වඩා වැඩි දෙයක් බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, අයි.සි.සී.තරග තීරක රොෂාන් මහානාම මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුම හරහා දීර්ඝ සටහනක් යොමුකරමින් ඔහු පවසන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යනු කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවා සහ…

ශ්‍රී ලාංකික සමාජය තුළ ගැඹුරින් මුල් බැස ගත් දූෂණය – රජීව ජයවීර

ශ්‍රී ලාංකික සමාජය තුළ ගැඹුරින් මුල් බැස ගත් දූෂණය – රජීව ජයවීර

ඉංග්‍රීසි භාෂාවෙහි, දූෂණය, වංචාව සහ ඥාති සංග්‍රහය යන වචන තුනෙහි අර්ථය පුළුල් ලෙස විග්‍රහ කර ඇත්තේ මෙසේය. දූෂණය: සාමාන්‍යයෙන් අල්ලස් ගැනීම හා සබැඳි වංක හෝ ප්‍රෝඩාකාරී ක්‍රියාව. වංචාව: සිතා මතාම මුළාකොට අසාධාරණ හා නීති විරෝධී ලෙස ලාභ ප්‍රයෝජන ගැනීම. ඥාති සංග්‍රහය: සුදුසුකම් පිලිබඳ තැකීමක් නොකොට, බලය සහිත තනතුරු වලට තම මිතුරන්, සගයන් හා පවුලේ අය…

අතීත අත්දැකීම් අපි ඊළඟ පරම්පරාවට කියන්නේ නැහැ

අතීත අත්දැකීම් අපි ඊළඟ පරම්පරාවට කියන්නේ නැහැ

ශ‍්‍රී ලංකාවේ පොලිසිය සහ වධහිංසාව ගැන කතා කරද්දී කාලෙකට ඉහතදී 2015 ට පෙර ඒවා ගොඩාක් සිද්ධ වුණා. සමහරුන්ට වෙඩි තියලා මැරුවා, විත්තිකරුවන්ව අරන් ගිහින් ආයුධ පෙන්වන්න කියලා ඝාතනය වීම් සිද්ද වුනා. ඒවා දැන් අඩු වෙලා තියෙනවා. නමුත් පොලිසිය තුළ දි වන වධහිංසාවල ඒ තරම් අඩුවීමක් නැහැ. ඒ ගැන ඔබේ අදහස…. යුද්ධය පැවති කාල සීමාවේ පොලිසිය…

බැරූරුම්කමකින් තොර වාර්තාවක්.. බැසිල් ප‍්‍රනාන්දු

බැරූරුම්කමකින් තොර වාර්තාවක්.. බැසිල් ප‍්‍රනාන්දු

පාස්කු ඉරිදා සිදුවූ 250 ට වැඩි පිරිසකට මරණය ගෙන ආ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ ගෙන ආ පාර්ලිමේන්තු කමිටුව එහි වාර්තාව නිකුත් කොට ඇත. මෙම වාර්තාව කියවීමේදී ඉතා පැහැදිළිව පෙනී යන්නේ මෙවැනි විශාල බරපතල හානියක් සිදු කළ අපරාධයක් සම්බන්ධයෙන්වත් බැරුම් විග‍්‍රහයක් කිරීමට පාර්ලිමේන්තු කමිටුව කිසියම් උත්සාහයක්වත් දරා නැති බවය. අදාළ සිද්ධීන්ට බුද්ධි ප‍්‍රධානියාගේ නොසැලකීම, ආරක්ෂක ප‍්‍රධානියාගේ නොසැලකීම,…