
More Stories

පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා
පොල් මුඩ්ඩ යනු සාමාන්‍යයෙන් අපතේ යන දෙයක් ලෙස නොසලකා එයින් අගය එකතු කළ නිෂ්පාදන රාශියක් නිර්මාණය කළ හැකිය. මේවා පරිසර හිතකාමි වීමට අමතරව නව රැකියා අවස්ථා ද උත්පාදනය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පාදනයක් කර ලංකාවේ ආර්ථිකයටත් විදේශ විනිමය රැගෙන ආ කාන්තාවක් පිළිබඳවයි මේ කතාව. ඇය නමින් නදීෂා මධුවන්ති ය. ඇයගේ කර්මාන්තශාලාව…

හරිත කර්මාන්ත
පරිසර හිතකාමි කර්මාන්ත නැතහොත් “හරිත” කර්මාන්ත යනු පරිසරයට අවම හානියක් වන පරිදි ක්‍රියාත්මක වන සහ පාරිසරික තිරසරත්වය ප්‍රවර්ධනය කරන ව්‍යාපාර වේ. වර්තමාන ගෝලීය අභියෝග හමුවේ විශේෂයෙන්ම දේශගුණික විපර්යාස සහ ස්වාභාවික සම්පත් ක්ෂය වීම පිළිබඳ ගැටලු වැඩි වශයෙන් මතුවීමත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙවින් වැදගත්ය. සාම්ප්‍රදායික කර්මාන්තවලින් සිදුවන කාබන් විමෝචනය, අපජලය බැහැර කිරීම සහ අනෙකුත්…

මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?
මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා යෑමට හැකි වූ බව ජනප්රවාදයේ සඳහන් විය. පේදුරුතුඩුව යනු ලංකාවේ එක් කෙළවරකි. මෙහි සුන්දරත්වය ගැන බොහෝ දෙනා කතා කළත් මුහුදු රස්සාව සිය ජීවනෝපාය කරගත් පේදුරුතුඩු වැසියෝ ගැන කතා කරනුයේ ඉතා සුළු පිරිසකි. ගැහැනු, පිරිමි කියා වෙනසකින් තොරව හරි හරියට…

රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස 6 තුළ සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත…

විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම් ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සකස් කරන ලද මෙම විශේෂ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් පසු ඉදිරි මාසය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව දිනමිණ පුවත්පත පවසයි. පහත…