seven-moon
ශෙහාන් කරුණාතිලක විසින් රචනා කළ ‘The Seven moons of Maali Almeida’ කෘතිය මෙවර ප්රබන්ධ සඳහා වන බුකර් සම්මානයෙන් පිදුම් ලැබීය.
කැමිලා පාකර් කුමරිය ගේ අතින් සිය සම්මානයත් මුදල් ත්යාගයත් ලැබූ ශෙහාන් පවසා ලංකාවේ සිංහල දෙමළ මිනිසුන් අමතා පවසා ඇත්තේ ‘මම ඔබට මේ පොත් ලියමි. අපි මේ කතා බෙදාගනිමු‘‘ I write these books for you….. Let’s keep sharing these stories” කියාය.
මෙයට පෙර 1992 ලංකාවේ මයිකල් ඔඩ්ඩච්චි විසින් බුකර් සම්මානය දිනා ඇත.
1975 ගාල්ලේ උපන් ශෙහාන් කොළඹ හැදී වැඩුණු අයෙකි.

Similar Posts