හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මුත්තුමාරි අම්මාන් හිංදු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි.
එම කිරි කල පෙරහැර හැටන් හනුමා කෝවිලෙන් ආරම්භව හැටන් තරුණ සංගම් මාවත ඔස්සේ බණ්ඩාරනායක පුර ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිල දක්වා ගමන් කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts