nuwaraeliya

සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමිති කර ගෙන නුවරඑළිය වසන්ත සමය ආරම්භ විමත් සමග දේ‍ශිය සංචාරකයන් විශල පිරිසක් අවුරුදු සැමරිම සදහා නුවරඑළිය නගරයට පැමිනිමත් සමග ප්‍රදේශයේ සංචාරක හෝටල් ලැගුම් හල් පිරි ගොස් ඇත.

වසන්ත සමය තුලදි ලංකාවේ නන් දෙසින් නුවරඑළිය නගරය සංචාරකයන්ගෙන් පිරි යාමත් සමග මේ වන විට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටල් මෙන්ම ලැගුම් හල්ද පිරි ගොස් ඇති බව ලැගුම්හල් හිමියන් කිප දෙනකුම පවසන ලදි.

නුවරඑළිය වසන්ත සමයට පැමින ඇති කිප දෙනකු පවසන ලද්දේ නුවරඑළිය නගරය තුල ලැගුම් හල්වල ඉඩ නොමැති විමත් සමග නුවරඑළියට වසන්ත සමයට නුවරඑළියට පැමිනි තමන්ට යාබද ප්‍රදේශවල ලැගුම් හල් සොයා ගැනිමට තමන්ට සිදුව ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts