paskupaharaya

2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී අදට වසර 3ක් ගතවෙයි.

ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 268ක්.තවත් 500කට අධික පිරිමන් මෙම ප්‍රහාරවලින් තුවාල ලැබුවා.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන් ඇතුළු පුජාප්‍රසාදිවරුන් විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ දේව මෙහෙය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

 

Similar Posts