වයස අවුරුදු 14 – 16ත් අතර ගැහැණු ළමුන් වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දඬුවම් පහසු කිරීමේ විධිවිධාන ඇතුළත් යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (01) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මෙම නීති සංශෝධනය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විරෝධයක් ද නිර්මාණය වු අතර ඒ පිළිබඳ අවධානය යොමුකරමින් මෙලෙස එය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Similar Posts