දිපවාලි උත්සවය සදහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනිමට වතුකර ජනතාව හැටන් නගරයට වැඩි වශයෙන් පැමිනිමත් සමග මේ වන හැටන් නගරය ජනාකිර්න තත්වයන්ට පත්ව ඇත.

මෙම ප්‍රදේශයන්ට සවස් කාලය තුලදි අධික වැසි පතිතවන බැවින් වතු කරයේ බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය විවිධ දේ ලබා ගැනිම සදහා උදේ කාලයේදි නගරයට පැමිනිමට පියවර ගෙන ඇත.

මෙසේ මෙම පිරිස් නගරයට පැමිනිමත් සමග දිපවාලිය සැමරිමට පැමිනෙන පිරිස්වල ආරක්ෂාව සදහා හැටන් මුලස්ථාන පොලිසිය විසින් නගරය තුල වීශේෂ ආරක්ෂාවක් යෙදවිමටද පියවර ගෙන ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts