sandya-kali-kowila

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ අද මෝදර කාලි කෝවිලට ගොස් දේව කන්නලව්වක් සිදු කරනු ලැබුවා.

ඒ තම සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ වියෝවට 13 වසරක් පිරිම නිමිත්තෙන්.

එහිදී ඇය නැවත නැවතත් දෙවියන්ගෙන් අයැද සිටියේ, තමාට සැමියාව අහිමි කළ සෑම පුද්ගලයෙකුටම තව තව දඬුවම් ලබාදෙන ලෙසයි.

 

Similar Posts