“මානව හිමිකම් සුරක්ෂිත කරමින් ආර්ථික සංවර්ධනයක් කරා 2024 පෙළගැසෙමු” යන මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් අනුරාධපුර නගරසභා ප්‍රජා ශාලාවේදී ඊයේ දින (17/08/2023) පැවැත්විණ.

මෙම මහජන සම්මන්ත්‍රණයට සම්පත් දායකයින් ලෙස අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානයක, නීතීඥ දුලාන් දසනායක, මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ සහ අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සම්බන්ධීකාරක ලේකම් නිමල් දිසානායක යන මහත්ම මහත්මීන් සම්බන්ධ විය.

Public Meeting Anuradhapura Public Meeting Anuradhapura Public Meeting Anuradhapura Public Meeting Anuradhapura Public Meeting Anuradhapura Public Meeting Anuradhapura Public Meeting Anuradhapura

Similar Posts