Similar Posts
ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්
වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්රජාතන්ත්රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට් මහත්මිය පවසයි. එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල්…
බෙන්තර අක්කර 16000 ක කුඹුරු යාය අස්වැද්දීමට පහසුකම් ලබාදෙයි
කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම පුරන් කුඹුරු යාය වූ බෙන්තර ගග දකුණු ඉවුර කුඹුරු අක්කර 16000 ක් යළි වගාකිරිමට ගොවින්ට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී අනූප පස්කුවල් මහතා පසුගිය 01 දා කීවේ. කළුතර දිස්ත්‍රික්යේ බෙන්තර ගග මායිමේ පිහිටි ඉත්තෑපාන – මීගම පුරන් කුඹුරු යායේ ගොවින්ගේ ගැටළු පිළිබද පසු ගිය 31…
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. උණුසුම් කාලගුණය අප්‍රේල් මාසයේ මැද දක්වා පවතින බැවින් මේ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි. මීට අමතරව සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසූයේ කිරි ගවයින් සම්බන්ධයෙන් වීශේෂ අවධානයක්…
කූට වෙළදුන් අහිංසක පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට ලක්කරයි
අවුරුදු ලංවිමත් සමග හැටන් හා වතුකර නගරවල සමහර කූට වෙළදුන් අහිංසක පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට ලක් කිරිමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් හා ආශ්රිත ප්‍රදේශවල සමහර කූට වේලදුන් සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංවත්ම බඩු මිල හිතු හිතු ලෙස ඉහල දමමින්ද කල් ඉකුත්වු…
කොරෝනා ඉල්ලමෙන් කළු කඩකාරයින් උපරිම ප්‍රයෝජන ගනියි
කොරෝනා වසංගතයෙන් බැට කන කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව ව්‍යාපාරික ගසාකෑමකටද ලක්ව සිටින බව ප්‍රදේශයේ ජනතාව කියති. කොරෝනා වසංගත තත්වය නිසා දිස්ත්‍රික්කයේ බොහෝ වෙළදසල් තුළට ගොස් භාණ්ඩ තෝරා මිළදී ගැනීමට නොහැකිය. සෞඛ්‍ය නීති – රීති පිළිපදිමින් බොහෝ වෙළදල් පිටත සිට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට සිදුව තිබෙි. එවිට ඇතැම් වෙළදසල් හිමියන් නියමිත ප්‍රමාණයට අඩුවෙන් භාණ්ඩ කිරීම, නරක්වූ…
ධනේශ්වර විප්ලවය ඉදිරියට ඇදෙමින් පවතී ?
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම තුලින් ජනතාව බලාපොරොත්තු වූයේ ඔහු විසින් සංකල්පගත කරන ලද සිහින ලෝකයට පිවිස එහි වාසය සඳහා අවස්තාවක් උදාකර ගැනීමයි. මෙම බලාපොරොත්තු ව වූ කලී 2005 න් ඇරඹි රාජපක්ෂ විධික්රමය මඟින් පීලි පන්නනු ලැබූ එවකට වැඩෙමින් තිබුනු ධනේශ්වර ප්රජාතන්ත්රවාදී ක්‍රමය වෙනුවට ආදේශකයක් වශයෙන් ඔහු විසින්ම හඳුන්වා දෙනු ලැබූ ගජමිතුරු ධනවාදයේ දෙවන අදියර ක්‍රියාත්මක…