චීන හමුදා ගුවන් යානා තායිවානයට

china-guwan

චීන හමුදාවට අයත් ගුවන් යානා 11 ක් තායිවාන ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

මෙම ගුවන් යානා සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර එරට ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුලු වී ඇති බවට තායිවානය චෝදනා කරයි.

Related posts