ට්විටර් දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

ට්විටර් දත්ත පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන 200ක් පමණ වන ට්විටර් පරිශීලකයින්ගේ විද්‍යුත් ලිපිනයන් බාහිර පාර්ශ්වයන් වෙත විවෘතවී ඇති බව වාර්තා වෙයි.

පර්යේෂකයින්ට අනුව සයිබර් ප්‍රහාරය එල්ල කළ හැකර්වරුන් විසින් ඒවා අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

Related posts