Similar Posts
සෞඛ්‍ය අංශ ඉල්ලීම නොතකා නුවරඑළියට විශාල පිරිසක්
සෞඛ්‍ය අංශ සිදුකළ ඉල්ලීම් නොතකා සතිඅන්ත නිවාඩුව සඳහා නුවරඑළියට විශාල පිරිසක් පැමිණෙමින් සිටී. රට තුළ මේ වනවිට පවතින කොවිඩ් -19 ව්‍යාප්තියේ අවදානම සලකා එලෙස විනෝද චාරිකා සඳහා නොයන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි. නුවරඑළිය මහනගර සභාව විසින් මේ මස 30වන දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමීව එලෙස පිරිස් පැමිණ සිටි බව වාර්තා වේ….
2020 නව අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !
ආදරණීය ඩේලි රිපෝටර් පාඨක සැමටත් සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් ලැබුවාවූ නව අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සියලු යහපත් අපේක්ෂා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමු. ගත වූ වසරේ අප ගෙවාලූ ජීවිතය එහි ජය පරාජයන්, සරු නිසරුකම් පිළිබඳව යළි මෙනෙහි කර නව වසරක උදාව සිදු වූ මේ මොහොත ඔබ සැමට සර්ව සුබ සළකුණු ගෙන එන…
අදත් ගෑස් නැහැ
දින 17කට පසු නැවතත් ලිට්රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (18 ) සිට ආරම්භ කරන බවට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසා තිබුණත් ඊයේ පැවති අයහපත් කාලගුණය නිසා බෙදාහැරීම් වලට බාධා වුණ බවත් අපේක්ෂා කළ පරිදි අද සිට නොව තව දින 3 ක් ප්‍රමාද වී එනම් ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වනවිට බෙදාහැරීම් නිවැරදිවනු ඇති…
සතුන් දඩයම් කිරිමේ අරමුණ මත කැලැ ගිනි තැබිම් ඉහළට – බගවන්තලාව ලදු කැලැවකත් ගින්නක්
මධ්‍යම කදුකරය තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන් ආශ්රිත බොහෝ ප්‍රදේශයන් තුල සිදු කරනු කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ කැලැ අක්කර විශාල ප්‍රමානයක් විනාශයට පත්ව ඇත. මෙම තත්වනයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන්, වටවල, රොසැල්ල, බගවන්තලාව, මාඋස්සාකැලේ, වැනි ප්‍රදේශයන්…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි. මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමත්, පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක්…