අයිෆල් කුළුණ යළිත් මහජන ප‍්‍රදර්ශනයට

ප‍්‍රංශයේ අයිෆල් කුළුණ මහජන ප‍්‍රදර්ශනය සදහා ලබන 25 වනදා සිට විවෘත කිරිමට බලධාරින් තීරණය කළා.

මාස තුනකට ආසන්න කාලයක් එය වසා දමා තිබුනේ නව්‍ය කොරෝනා ව්‍යප්තියේ බලපෑම හේතුවෙන්.

More Stories