arugambey

ඊශ්‍රායල ජාතික විසි දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ” ආරුගම්බේ ” නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණියහ . මෙම සිනමා පටය , ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්භේ මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි .

මෙමගින් මෙරට සෞන්දර්ය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ බව මෙම කණ්ඩායමේ ප්‍රකාශකවරයෙක් පැවසීය .

Similar Posts