Similar Posts
කාලිද් අල් අමේරි ලංකාවට එයි
කාලිද් අල් අමේරි යූ ටියුබ් ග්රාහකයන් තුළ බෙහෙවින් ජනප්‍රියව සිටින පුද්ගලයෙකි. ඉහළම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔහු දිවයිනට පැමිණි අතර ඔහුට ෆේස්බුක් ග්‍රාහකයින් මිලියන 8 ක් සිටින බවයි වාර්තා වේ. කාලිද් අල් අමේරි සංචාරය කරන රටවලදී එම රට සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරනු ලබයි. අසරණ ජනතාවට හා දරුවන්ට කාලිද් අල් අමේරි බෙහෙවින්…
වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදියා නිදහස් වෙයි
මියැන්මාර හමුදා උසාවියෙන් පසුගියදා වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර් නිදහස් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම, නීතිවිරෝධි කටයුතු සහ හමුදා රජයට එරෙහිව ජනතාව උසි ගැන්වීම වැනි කරුණු කිහිපයකට ඔහු වරදකරු බව උසාවිය පසුගියදා තීන්දු කර තිබිණි. ජපාන රජයේ ඉල්ලීමක් මත පසුව ඔහු නිදහස්…
ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලිෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ. සුපිරි බලවතුන් දෙදෙනා අතර මේ හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි. එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ බව සඳහන් ය. එම පැතිකඩයන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ මතගැටුම්…
අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක්
දකුණු පැසිෆික් මුහුද අභ්‍යන්තරයේ සිදුව ඇති ගිනි කන්දක විධාරණය වීමත් සමග අමෙරිකාවේ බටහිර වෙරළ කළාපයට, ඇලෙස්කා, නවසීලන්තයේ උතුරු සහ නැගෙනහිර වෙරළ කළාපයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර ගිනි කන්දේ විධාරණයත් සමග රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් ටොංගෝ දුපත් හි විශාලතම දුපත වන Tongatapu වෙත…