uk

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසු ව යුක්රේනයට තවදුරටත් සහාය දෙන බව ජී 7 කණ්ඩායමේ නායකයින් ප්‍රකාශ කළා.

පෙරේදා මොවුන් රැස් වී තීරණය කර ඇත්තේ, යුක්රේනයට තවදුරටත් හමුදා සහ මානුෂීය ආධාර ලබා දීමට යි.

මේ අතර නේටෝ සංවිධානය ප්‍රකාශ කළේ, ඉදිරියටත් යුක්රේනය සමඟ සිටින බව යි.

Similar Posts