ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ පනස් දහස ඉක්මවයි

නව ආසාදිතයින් පන්දහසකට අධික පිරිසක් වාර්තා වීමත් සමග ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ඇත.

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස් හත්සියය අනූ තුනක් දක්වා ඉහළ ගියේ ය.

 

More Stories