ඉරාකයේ පිහිටි IS ත්‍රස්ත කඳවුරු රැසකට ගුවන් ප්‍රහාර

ඉරාකයේ ISIS සංවිධානයට අයත් කඳවුරු ඉලක්ක කර ගනිමින් අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්ව ගුවන් යානා ප්‍රහාර එල්ල කොට තිබෙනවා.

ප්‍රහාර වලින් IS කඳවුරු 04ක් විනාශයට පත්වී ඇති අතර ත්‍රස්තවාදීන් 09 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

 

More Stories