කොරෝනා ආසාදනය වූ “ද රොක්”

ඩ්වේන් “ද රොක්” ජොන්සන් මෙතෙක් ලොව වැඩිපුරම මුදල් අය කරන හොලිවුඩ් නළුවා වන අතර ඔහු පසුගිය දා සදහන් කළේ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනාට ම කොරෝනා වෛරසය ආසාදනය වූ බවයි.

ජොන්සන්ට හා, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාට ළඟ ම මිතුරෙක් මගින් වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා හඳුනා ගෙන තිබේ.

More Stories