කොරෝනා පාලනයට ඩොලර් ට්‍රිලියන 02ක්

america and sri lanka

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 02ක ආපදා ආධාර පනත් කෙටුම්පතක් අමෙරිකානු සෙනෙට් සභාවේදී සම්මත වී තිබේ .

එරට ඉතිහාසයේ විශාලතම ආපදා ආධාර පනත මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

More Stories