Similar Posts
කතරගම සති දෙකක් සුරාසැල් වහයි
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන් ජුලි මස 10 වනදා සිට 24 වනදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ. කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මත්පැන් අලෙවි කිරීම සදහා බලපත්‍ර ලත් වයින් ස්ටෝර්ස්, ආපනශාලා, සංචාරක හෝටල් සහ ආගන්තුක නිවාස ආදියෙහි…
අසිරිමත් නත්තල උදාවෙයි
කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණි. බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වයි. නත්තල උදාවු ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරු දෙවි මැදුරුවල ද දේව මෙහෙයන් පැවැත්වුණි. මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම්…
21වන කොවිඩ් මරණය මහරින් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21වැනි කොවිඩ් -19 මරණය සිදු වී තිබේ.එසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි අයෙකි.ඔහු කඩවත, මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන නොමැත. නමුත් ඊයේ (31) දින ඔහු මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කළ දෙවැනි PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක්…
අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි
අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේවෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. ඒ අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී යි. අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට…
සමන්ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගතය පැතිර යාමේ අවදානමක්
මෙම දිනවල පැවැත්වෙන සමන්ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගත තත්වයන් පැතිර යාමේ අවදානම වැඩි විය හැකි බැවින් මෙම කාලය තුලදි සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදිමින් මෙම විභාගය සදහා සියලුම දරු දැරියන් කටයුතු කල යුතු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම සමන්ය පෙළ…