Similar Posts
යුක්රේනයේ අවි ගබඩාවක් රුසියානු ප්‍රහාරවලින් විනාශ වෙයි
රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ යුක්රේනයේ පිහිටි විශාල අවි ගබඩාවක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එලෙස විනාශ වී ඇත්තේ යුක්රේනයේ ටර්නොපිල් ප්‍රදේශයේ පිහිටි අවි ගබඩාවක්. රුසියාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයක් හමුවේ එම අවි ගබඩාව විනාශ වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වෙයි. එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකාව ප්රමුඛ…
සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාවෙන් ගුවන් ප්‍රහාර
සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආසන්න වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණායතනය පවසයි. ගුවන් ප්‍රහාර හේතුවෙන් මිලාජා (Milaja) ගම්මානයේ ගොඩනැගිලි කඩාවැටී ඇති අතර ස්වේච්ඡා සේවකයින්ගේ ද සහභාගීත්වයෙන් සුන්බුන් අතර සිරව සිටි පිරිස් සොයා මෙහෙයුමක් ආරම්භ කළේය. ඉඩ්ලිබ් පළාත සහ ඒ අවට ප්‍රදේශ…
ඩොලර් 135000 ක පළිඟු නත්තල් ගසක්
එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් ඩෙන්මාර්කයේ, කොපන්හේගන් අගනුවර ඇමරිකානු ඩොලර් 135,000 කට වැඩි වටිනාකමකින් වැඩි නත්තල් ගසක් ඉකුත් 18 දා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණි. මෙම අපුරු නත්තල් ගස නිර්මාණය කර ඇත්තේ කෝපන්හේගන්හි විනෝද උද්‍යානයක් වන ටිවෝලි උද්‍යානයේය. ස්වොරොස්කි පළිගු නම් ඉතාමත් වටිනා පළිගුවලින් 3000 කට වැඩි ප්‍රමාණයක් යොදා නිර්මාණය කළ මෙම නත්තල් ගස අලංකාර කිරීම…
පුටින්ට අතිවිශිෂ්ට ජයක්
රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීව ඇත. රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර එම ප්‍රදේශවලින් 60%ක් පමණ මේ වනවිට ගණන් කර තිබේ. ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට 71 හැවිරිදි පුටින්ට හැකිවේ. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වන අතර…
කොරෝනා ගේ උප්පැන්නේ නම වෙනස් කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය Covid -19 ලෙස නිල වශයෙන් නම් කිරීමට තීරණය කරයි. ජිනීවා නුවරදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්නාම් මේ බව සඳහන් කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,200 ක් දක්වාත් සමස්ත මරණ සංඛ්‍යාව 1,016 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉහළ…
ISIS සංවිධානයේ නායකයා මරුට
ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු අල් හුසේන් ඇතිවු ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය සදහන් කරයි. අබු අල් හුසේන් ISIS සංවිධානයේ සිව්වන නායකයා වන අතර හයාට් අල් සීර් නම් තවත් අන්තවාදී සංවිධානයක් සමග ඇතිවු ගැටුමකදී ඔහු මියගොස් ඇත. ISIS සංවිධානයේ නව නායකයා ලෙස අබි හෆ්සාන් අල් හසීම් නම් පුද්ගලයෙක් පත් කර ඇති…