Similar Posts
යුක්රේන සීමාවට ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි – බදාදා වන විට ආක්‍රමණයක්
රුසියාව විසින් යුක්රේනය ලබන බදාදා වන විට ආක්‍රමණය කරනු ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ කියයි. එළැඹෙන 16දා යුක්රේනයේ අගනුවර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇතැයි ද එම බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියයි. මේ තත්ත්වය යටතේ යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි බ්‍රිතාන්‍යය, යුක්රේනයේ සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ. රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය…
ඉන්දියාවේ ආදාහනාගාර පැය 24ම වැඩ
ඉන්දියාවේ නොනවත්වා සිදුවන කොවිඩ්-19 ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය හේතුවෙන් බොහෝ ආදාහනාගාරවල ලෝහ කොටස් පවා දියවී කැඩි ගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම මෘතදේහ දහනය පැය 24 පුරාවටම අඛණ්ඩවම සිදුවන බවත් බොහෝ පිරිසක් තමන්ගේ ඥාතින්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනක් පෝළීම්වලට වී බලා සිටින බවද වාර්තා වෙයි. එක් ආදාහනාගාර කලමණාකාරුවෙකු විසින් මාධ්‍ය වෙත…
චීන සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට
චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය. ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම…
මොළයට හානි පමුණුවන ඇමීබා සත්වයෙකු පිළිබඳ අනතුරු ඇඟවීමක්
මොළයට දරුණු හානි පමුණුවන ඇමීබා සත්වයෙකු පිළිබඳ ඇමෙරිකා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ විද්‍යාඥයින් අනතුරු ඇගවීමක් නිකුත් කරයි. නයිග්ලේරියා ෆාවුලේරි නම් පියවි ඇසට නොපෙනෙන මෙම ඇමීබා මොළයට හානි සිදුකළ එක් පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වී ඇති බවයි පිරිසිදු ජලයේ මොවුන් වාසය කරන අතර ස්වසන මාර්ගය ඔස්සේ ශරීරයට ඇතුළුවන බවයි පැවසෙන්නේ. ෆ්ලොරීඩා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ඇමීබා සත්වයින් මාරාන්තික ප්‍රථිපල…
කෝවිඩ් 19 නිසා ලෝකයම අනාරක්ෂිතයි අනතුරු ඇඟවීමක්
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව දසදහස ඉක්මවා ඇති බවත් චීනයෙන් පිටත රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවකින් වෛරසය වාර්තාවීම හේතුවෙන් මේ වන විට මුළු ලෝකයම අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. දකුණු කොරියාවෙන් ආසාදිතයින් 4812 දෙනෙකු, ඉතාලියෙන් ආසාදිතයින් 2036 දෙනෙකු සහ ඉරානයෙන් ආසාදිතයින් 1501 දෙනෙකු අමෙරිකාවෙන් ආසාදිතයින් 130 දෙනෙකු…
කොවිඩ් වෛරසයට එරෙහිව රුසියාවෙන් සාර්ථක එන්නතක් ?
කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා ඇති බවත් ඔක්තෝබර් මාසයේ දී කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවත් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛයිල් මුරෂ්කෝ පවසයි. රොයිටර් පුවත් සේවය පැවසුවේ රුසියාවේ පළමු විභව එන්නත මේ මාසයේ නියාමකයින් විසින් අනුමත කරන බවය. කෙසේ වෙතත් ඇතැම් විශේෂඥයින් රුසියාවේ වේගවත් ප්‍රවේශය පිළිබඳව දැඩි විමසිලිමත්භාවයෙන් පසුවේ.