Similar Posts
විදුලි ගාස්තු සංශෝධනය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබේ. ජාතික සභාවපාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල…
දියමන්ති සමනලයා මල්ගෝවා අක්කර 60ක් විනාශ කරයි
රජය කෘමිනාශක වර්ග තහනම් කිරීමත් සමග තවත් අසරණභාවයට පත්ව ඇති බව තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ මල්ගෝවා ගොවීහු පවසති. මල්ගෝවා කිලෝව රුපියල් 300ක් වැනි මිලට අලෙවි කළ හැකිවන අතර සාමාන්‍යයෙන් අක්කරයකින් කිලෝ 5000කට ආසන්න අස්වැන්නක් ලබා ගන්නා බවද ඔවුහු පවසති. එහෙත් මෙවර අස්වැන්න නෙළීමට දින 15ක් වැනි කාලයක් තිබෙද්දි දියමන්ති සමනලයා නමැති කෘමියකු එම වගාවට හානි කිරීමට…
රෝහණ විජේවීරගේ පුත්‍රයා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට
රෝහණ විජේවීර සහ චිත්‍රාංගනී විජේවීරගේ පුත් උවිඳු විජේවීර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව සදහන් වනවා. තමන් වඩාත් කැමැත්ත දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බවත් කොළඹින් හෝ හම්බන්තොටින් තරගබිමට පිවිසෙන යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් උවිඳු එයටද කැමැත්ත පළ කර නැහැ. සබැදි පුවත්
ජංගම දුරකථනය හරහා කප්පම් ඉල්ලන කණ්ඩායමක් පිලිබඳ අනාවරණය වේ
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව පරික්ෂණ පැවැත්වෙන සැකකරුවන්ගේ නාම ලේඛනයේ නම ඇති බව බය ගන්වා ඉන් නම ඉවත් කිරිමට යැයි පවසා ජංගම දුරකථන හරහා කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් පිලිබඳ තොරතුරු අනාවරණය වි ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියයි. ඒමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගැනීම සඳහා බන්ධනාගාර සිරකුටිවල සිටින සිරකරුවන් විසින් පොලීසිය ලෙස පෙනී සිටිමින්ද මෙලෙස…